හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන 16 සහ 17 වනදා අනුරාධපුර දිස්ත්රික් කාර්යාලයේ රියදුරු බලපත්ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවන බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසනවා.
එම දිනවල සේවාවන් ලබා ගැනීමට වේලාවන් වෙන් කර ගත් සේවාලාභීන් සඳහා ඔවුන් කැමති වෙනත් දිනයක අදාළ සේවා ලබා ගැනීමට හැකි බවයි කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
2
+1
+1
1
+1
1