තරුෂි කරුණාරත්නට රන් පදක්කමක්

ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට තරුෂි කරුණාරත්න අද සමත්වුණා.

තරුෂි කරුණාරත්න තරඟය අවසන් කිරීමට ගත කළ කාලය විනාඩි 2:03.20කි.

මෙම ඉසව්වේ රිදී පදක්කම ඉන්දියාවට හිමිවූ අතර ලෝකඩ පදක්කම චීනයට හිමි වුණා.

ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාව මෙලෙස රන් පදක්කමක් දිනාගෙන ඇත්තේ වසර 21කට පසුව වීම විශේෂත්වයක්.

ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මීට පෙර රන් පදක්කමක් ජයග්‍රහණය කර තිබුණේ දමයන්ති දර්ශා විසින්. ඒ 2002 වසරේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
27
+1
0
+1
17
+1
1
+1
1
+1
5
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03