ඉන්ධන මිල වැඩි කළත් ගාස්තු වැඩිකරන්නේ නැහැ – පාසල් ළමුන් ප්‍රවාහන සංගමය

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කළා.

මෙලෙස මාසයෙන් මාසයට ඉන්ධන මිල ඉහළ දැමීම තුළින් තමන් දැඩිලෙස අපහසුතාවයට පත්ව ඇති බව සමස්ත ලංකා අන්තර පළාත් පොදු පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් සඳහන් කළේ ඉන්ධන මිල වැඩි කිරීමට කටයුතු කළ ද මෙවර පාසල් ළමුන් ප්‍රවාහන සේවා ගාස්තු ඉහළ දැමීමක් සිදුනොකරන බවයි.

ඔවුන් පවසන්නේ මෙලෙස ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් මාස 06කට පමණ කාලයක් කිසියම් වැඩපිළිවෙලක් සකස්කර අවබෝධතා ගිවිසුමක් හෝ ක්‍රියාත්මක කළ යුතු බවයි.

  1. ME MUSALA HATHTHA APITA WATAWELA NELANAWA, REDHI KADANAWA, KONDEN ADHINAWA, BIMA PERALAGENA KISIMA DUKAK HITHAK PAPUWAK NATHIWA WATAWELA POLU WALIN NELANAWA. ANNA EHEMA WELAWAKA BOLA WATH API GENA MEHEMA HITHAPU EKATA THANKS YOU



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12