සැප්තැම්බර් මාසයේ මුල් දින 6 තුල සංචාරකයන් 23000කට ආසන්න පිරිසක් දිවයිනට

සැප්තැම්බර් මාසයේ මුල් දින හය තුළ සංචාරකයින් 23,000කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව මෙම මාසයේ මේ දක්වා මෙරටට පැමිණ ඇති විදේශිකයින් සංඛ්‍යාව 22,896ක්.

එම සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 6,188ක්.

සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ එක්සත් රාජධානියෙන් පුද්ගලයින් 1,693ක්, ජර්මනියෙන් 1,513ක්, රුසියාවෙන් 1,434ක්, ඕස්ට්‍රේලියාවෙන් 1,127ක් සහ චීනයෙන් සංචාරකයින් 1,114ක් ද මේ මාසයේ ගතවූ දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 136,405ක්. ඒ අනුව වසරේ මේ දක්වා සංචාරකයින් 927,214ක් මෙරටට පැමිණ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13