ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ඉදිරියේ දී මෙරටට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් තව නොබෝ දිනකින් මෙරටට පැමිණෙන බැවින් සැප්තැම්බර් මාසය තීරණාත්මක මාසයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවා.

දෙවන වාරිකය ලබාදීම සම්බන්ධයෙන් සොයා බැලීමට සදහා එම පිරිස මෙරටට පැමිණිමට නියමිතයි.

දේශීය ආදයම් සංශෝධන පනත් කෙටුම්පතට අදාලව දෙවන වර කියවිමේ විවාදය ඊයේ පැවැත්වුණ අතර එය දෙවන දිනටත් අද පස්වරු 4.30 සිට විවාද කර පස්වරු 7 ට ජන්ද විමසීම පැවත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?