ඇමති හරීන් සහ මනුෂගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරයේ චූදිතයින් නීතියේ රැහැනට හසුකරගෙන උපරිම දඬුවම් පැමිණවීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න ලෙස සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.

අමාත්‍යවරුන් දෙදෙනා ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ ආණ්ඩුවට එක් වූයේ සුවිශේෂී ඉල්ලීම් සහ කොන්දේසි හතක් මුල් කරගෙන බව කියන අමාත්‍යවරුන් එම කොන්දේසිවලින් 06ක් මේ වනවිටත් සාධනීය ලෙස ඉටුකර තිබෙන බවයි ඔවුන් පවසන්නේ.

එම ඉල්ලීම් වලින් ඉටු කිරීමට ඇත්තේ පාස්කු ප්‍රහාරයේ චූදිතයින් නීතියේ රැහැනට හසුකරගෙන උපරිම දඬුවම් පැනවීම පමණක් බව අදාළ ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන්.

2
3 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42