ඕස්ට්‍රේලියාව එක්දින ලෝක කුසලාන සංචිතය නම් කෙරේ

එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු සංචිතය මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් නැවතත් නායකත්වය ලබාදෙනවා.

ලෝක කුසලාන තරගවලියේ දී ඕස්ට්‍රේලියා මේ වසරේ සත්කාරකයින්වන ඉන්දියාවට එරෙහිව ඔක්තෝබර් 08 වනදා චෙන්නායිහි දී පළමු තරගයට මුහුණ දීමට නියමිතයි.

පැට් කමින්ස් (නායක), ස්ටීව් ස්මිත්, ඇලෙක්ස් කේරි, ජොෂ් ඉන්ග්ලිස්, ෂෝන් ඇබට්, ඇෂ්ටන් ඒගර්, කැමරන් ග්‍රීන්, ජෝෂ් හසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, මිච් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, මාකස් ස්ටොයිනිස්, ඩේවිඩ් වෝනර්, ඇඩම් සම්පා, මිචෙල් ස්ටාක් මෙවර ලෝක කුසලානය වෙනුවෙන් නම්කළ ඕස්ට්‍රේලියානු සංචිතය වනවා.

මේ අතර ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඉන්දීය සහ දකුණු අප්‍රිකානු සංචිත ඊයේ (05) දිනයේ දී ප්‍රකාශයට පත් කරණු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් පොරොන්දු ගැන කියලා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි - ගොවියා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලුවේ
08:04
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ මූණ අල්ලලා කිව්ව දේ..උද්ඝෝෂණයට එක්වුණු නාමල්, චානක ඇතුළු ප්‍රබලයෝ
02:52
Video thumbnail
ප්‍රසාද් ආණ්ඩුවට දුම් විසිවෙන්න දෙද්දි විපක්ෂයේ සෙට් එකට හිනා - ඊබ්‍රාහිම් ඔයා වෙනුවෙන් කළේ මොනවද ?
11:03
Video thumbnail
ඇයි ඇයි උඹලා චණ්ඩි ද.. දාපන් මේක
01:01
Video thumbnail
ටිපර් රථයේ එකපාරටම බ්‍රේක් වැඩ කරන්නේ නැතුව ගිහින්
00:42
Video thumbnail
හේමරතන හිමිගේ සිද්ධිය වුණත්, ආණ්ඩුව චූදිතයින් ආරක්ෂා කරන්නේ නෑ - පොලිසිය හරියට වැඩ කළාද ?
05:46
Video thumbnail
තව මාස 3කින් අරගලයක් එයි
01:12
Video thumbnail
වැල්ලවත්තේ කොටියා පලයන්
01:40
Video thumbnail
සාලේට අපි කිසිම අසාධාරණයක් කරලා නෑ
10:22
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි - උණුසුම් තත්ත්වයක්.."කොටි සමරනකොට තෝ කොහෙද හිටියේ ?"
01:55