Empty Ad
AFC Banner
AFC Banner

වසර 30 කට පසු ඛනිජ වැලි ඍජු අපනයනයට

වසර 30 කට අධික කාලයක් යුධ ගැටුම් හේතුවෙන් වෙනත් මැදිහත් පාර්ශ්වයක් හරහා අපනයනය කරමින් සිටි ඛනිජ වැලි , පුල්මුඩේ ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම විසින් පසුගියදා( සැප්තැම්බර් 3 ) ඍජු අපනයනය ආරම්භ කර තිබෙනවා. ත්‍රිකුණාමලය වරායෙන් සර්කෝන් ටොන් 30,000 ක් පළමු ඍජු අපනයනය ලෙසින් නැව්ගත කෙරුණු අතර එම අවස්ථාව නිරීක්ෂණයට කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ එක්ව සිටියා

මෙලෙස ඛනිජ වැලි ඍජු අපනයනයෙන් ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම හරහා විශාල ආදායමක් මෙරට ආර්ථිකයට එකතුවන අතර නැව්ගත කිරීමේ මෙහෙයුම් කටයුතු හරහා ශ්‍රී ලංකා වරාය අධිකාරියටත් විශාල මූල්‍යමය ප්‍රතිලාභයන් හිමිවනවා. ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ සභාපති වෛද්‍ය උදේනි දසනායක මහතා සඳහන් කළේ මෙම ඍජු අපනයන කටයුතු අඛණ්ඩව සිදුකරන බවත් ඉදිරි දින කිහිපය තුළ තවත් නෞකා 2 ක් යොදා ගනිමින් ඉල්මනයිට්ටොන් 60,000 ක්
චීනයට අපනයනය සිදුකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ දරුවගේ ජීවිතයට වග කියන්නේ කවුද ? මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද ?
05:59
Video thumbnail
රටේ දත්ත ඉන්දියාවට දෙන ආණ්ඩුවේ සැලසුමක් ගැන හෙළිදරව්වක්
13:51
Video thumbnail
උත්තර දෙන්න රාජ්‍ය නිලධාරිණිය නැගිට්ටේ නැති නිසා නියෝජ්‍ය ඇමතිට තදවෙයි
09:05
Video thumbnail
අසේල සම්පත්ට මරණ තර්ජන - මාධ්‍ය හමුවක් කැඳවා හෙළි කරයි
10:35
Video thumbnail
මාධ්‍යවේදියා අහපු ප්‍රශ්න හමුවේ පැන ගිය ආනයනකරුවෝ
06:20
Video thumbnail
2025 රටට ලැබෙන සහන මෙන්න - මාලිමා ප්‍රබලයා හෙළි කරයි
15:15
Video thumbnail
නියෝජ්‍ය ඇමති සුගත් ක්‍රීඩකයන්ට දීපු පණිවුඩය
04:49
Video thumbnail
සැප වාහනෙන් පාර්ලිමේන්තුව ළඟට ආපු සාදු රට හදන්න බලය ඉල්ලයි
05:14
Video thumbnail
කදිනල්ට රතු එළි දල්වන බලන්ගොඩ කස්සප හිමි
08:26
Video thumbnail
ෆිල්ම් එකක වගේ කුඩු ගහන්න සල්ලි හොයන කුඩු බණ්ඩා ගමක් හොල්ලයි
09:01

?