අන්තර්ජාලය හරහා සිදුකරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය හා ද්වේශසහගත හැසිරවීම් මගින් සිදුවන හානිවලින් පොදු සමාජය ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී තිබෙනවා.
එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වුණේ.
ඒ, අනුව පහත ක්‍රියාවන් පනතේ විධිවිධාන මගින් වැරදි වශයෙන් අර්ථ නිරූපණය කර තිබෙනවා.















MONA NEETHIYAK DAMMATH PODHU JANATHAWAGE EKAMATHIKA THEERANA NAWATHWNNA BAHE. EKATA UDAHARANAYA ARAMBHAYA 2022 MAY 9 PPURAYEMA 2022 JULY 9. AYE EHEMA DEYAK WENA EKA MEHEMA NAWATHTHANNA HADUWATA EKA KARANNA HAKI EHEMA MINISSU PARATA BAHINNA HETHU UNA MINISSU PELAPU THAMATH PELENA DAWENA PRASHNA EKIN EKA HO WISANDHANA EKAYI. NATHUWA KOTU KARANNA HADANA EKA NOWEYI. MEKE HONDHA DEWAL BHAGAYAK THIYENAWA. EYITH EKATH WEDAK NAHE. OYA OKKOTAMA THIYENA NEETHI HONDATAMA PRAMANAWATH, NAMUTH NEETHIYATATH KOKA PENWANAWA AWASTHA GODAYI. THAWA NEETHI DAMMATH WEDAK NAHE HARIYATA ACT KALEYI NATINAM