Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ගසක් කඩා වැටී කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ ගමනා ගමනයට බාධා

කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගය, මැල්සිරිපුර ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් අවරහිර වී ඇති බව පොලිසිය පවසනවා.

එම මාර්ගයේ ඕමාරගොල්ල පාසල ඉදිරිපිට තිබූ විශාල කුඹුක් මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් මෙලෙස එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අවරහිර වී ඇති බවයි වාර්තා වුණේ.

මාර්ගයට වැටුණු ගස ඉවත්කරන තුරු විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් සහ පැදිකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.