නේපාල කණ්ඩායමෙන් ඉන්දියාවට ලකුණු 231ක ඉලක්කයක්

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නේපාලය අතර තරගය මේ වන විට පල්ලෙකැලේ ක්‍රිඩාංගනයේ පැවැත්වෙනවා.

මෙහිදී කාසිය වාසිය හිමිකර ගැනීමට ඉන්දීය නායකයා සමත් විය. ඒ, අනුව ඔහු තීරණය කළේ පල්ලෙකැලේ තණ තීරුවේ පළමුව පන්දු යැවීමටයි.

ඒ අනුව නේපාලය කණ්ඩායම ප්‍රතමයෙන් පන්දුවට පහර දුන් අතර එහිදී පන්දුවාර 48.2 අවසානසේ සියල්ලන් දැවී ලකුණු 230ක් රැස් කරගැනිමට සමත් විය.

Aasif Sheikh ලකුණු 58ක් රැස් කළේ පන්දු 97 කදී හතරේ පහර 8ක් සමගින්,Kushal Bhurtel ලකුණු 38යි.Sompal Kami 48යි

ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් Ravindra Jadeja කඩුලු 3ක්ද,Mohammed Siraj කඩුලු 2ක්ද ලබා ගත්තා.

ජයග්‍රාහණය සදහා ඉන්දිය කණ්ඩායම 231ක් ලබාගත යුතු වෙනවා.