පිරිසක් සමඟ එක්වූ මස්සිනා, මස්සිනාව ඝාතනය කරලා

පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙක් යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (03) දහවල් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ යාපනය, කොඩිකාමන් ප්‍රදේශයේ පදිංචිව සිටි වයස 28අවුරුදු ක පුද්ගලයෙක්.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් සිය සහෝදරියගේ සැමියා ඇතුළු පිරිසක් විසින් මෙම පුද්ගලයාට පහර දී ඝාතනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සම්බන්ධයෙන සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් වයස අවුරුදු 34 සහ 31 යන වයස්වල පසුවන්නන් දෙදෙනෙක්.

සැකකරුවන් දෙදෙනා පලෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සෙසු සැකකරුවන් සොයා විමර්ශන ආරම්භකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42