ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 165ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 42යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 164ක් පමණයි.
Najmul Hossain Shanto ලකුණු 89ක් ලබාගත්තා. බංග්ලාදේශ ක්‍රීඩකයන් 6 දෙනෙකුම ලකුණු 10ක් වත් නොලබා දැවී ගියා. පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 32කට කඩුලු 4ක් බිඳහෙළුවා. මහීෂ් තීක්ෂණ කඩුලු 2යි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
1
+1
1
+1
+1
+1
2














