ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අමාත්‍යවරයාගේ පූර්ණ මැදිහත්වීම හා සාකච්ඡාවල ප්‍රතිපලයක් ලෙස, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මඟින් ශ්‍රී ලංකාවට පනවා තිබූ පාපන්දු තහනම ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
+1
+1
+1




