ජනපති සිංගප්පූරු ජනාධිපතිනිය හමුවෙයි

සිංගප්පූරුවේ නිල සංචාරයකට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර එරට ජනාධිපතිනිය වන හලිමා යාකොබ් හමු වී තිබෙනවා.

දින දෙකක නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා අද (21) අලුයම 12.50ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?