ගණිත අංශයේ ප්‍රථමයාට ජීවිතය එපා වෙයි

මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවෙකු කිලිනොච්චිය ප්‍රදේශයේ පිහිටි තම නිවස තුළදී ගෙළ වැළලාගෙන ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ (19) සිය දිවි නසාගෙන ඇති මෙම සිසුවා 2020 වසරේ උසස් පෙළ විභාගයෙන් ගණිත අංශයෙන් දිස්ත්‍රික් ප්‍රථමයා වූ අයෙක්.

පොලිසිය පැවසූවේ කිලිනොච්චිය, විවේකානන්දනගර් ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි මෙම සරසවි සිසුවා නිවස තුළගෙළ වැළලාගෙන සිටියදී හමුවී ඇති බවයි.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඥාතීන් වෙත භාරදී තිබෙනවා. මෙම සිසුවාගේ දෙමව්පියන් දෙදෙනාම ගුරුවරුන් බව ද සඳහන්.

පැවති සිත් තැවුලක් හේතුවෙන් ඔහු සියදිවි නසාගන්නට ඇති බවට සැක කෙරෙන අතර නිශ්චිත හේතුවක් මෙතක් අනාවරණ වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
9
+1
2
+1
2
+1
40
+1
9
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29
Video thumbnail
තනියම කොළඹ යන්න ආ පුංචි පුතා
01:54
Video thumbnail
මාලිමාව අනන්‍ය විසඳුම කවදාද ක්‍රියාත්මක කරන්නේ..?
04:10
Video thumbnail
ජනපති අනුර අතින් ඓතිහාසික සිද්ධස්ථානවලට පූජාභූමි සන්නස්පත් ප්‍රදානය කළ අයුරු
03:27
Video thumbnail
ඡන්දේ තිබ්බේ නැත්තම් අපිට ඉල්ලන් කන්න වෙනවා
06:57
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:50:59
Video thumbnail
ජනපති ඉදිරියේ බුදු දහම ගැන සැර කතාවක් කිව්ව සෝභිත හිමි - වර්තමානය නිවැරදි නොකරගත්තොත් අනාගතය අහිමියි
06:18