මොස්කව් නගරයට ඩ්‍රෝන ප්‍රහාරයක්

මොස්කව්හි ගොඩනැගිල්ලකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රහාරයත් සමග විශාල පිිරුම් හඬක් ද ඇසුණු බවයි රුසියානු බලධාරීන් සඳහන් කළේ.

මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් සඳහන් කළේ ප්‍රහාරය එල්ල වූ විගස ගුවන් ආරක්ෂකයින් විසින් ඩ්‍රෝන යානය බිම හෙළුෑ බවයි.

ප්‍රහාරය එරට වේලාවෙන් සවස 04:00ට පමණ එල්ල වී තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති ඇති, නගරාධිපතිවරයා පැවසුවේ ප්‍රහාරය එල්ල වූ ගොඩනැඟිල්ලට සැලකිය යුතු හානියක් සිදුව ඇති බවයි.

මෙය රුසියානු අගනුවරට එල්ල වූ යුක්‍රේන ප්‍රහාර මාලාවේ නවතම ප්‍රහාරය ලෙස හැඳින්විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

  1. THIS WAR MUST STOP. UKRAINE MUST HONOR FOR THE SECURITY OF RUSSIA. IF SO RUSSIA WILL NOT INVADE UKRAINE. A PROFESSIONAL JOKER CAME TO THE POWER IN UKRAINE IN 2019 AND SAMEWAY A BLOODY JOKER CAME TO THE POWER IN SRI LANKA IN 2019. BOTH JOKERS PUSH BOTH COUNTRIES FOR DESTRUCTION AND POVERTY.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25