ඇල්ල ප්‍රදේශයේ පිහිටි පුංචි ශ්‍රී පාදය නැරඹීමට ගිය විදේශිකයෙකු අඩි 100ක පමණ ප්‍රපාතයකට ඇද වැටී තිබෙනවා.
අද උදෑසන ඔහු මෙම අනතුරට ලක්වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
අනතුරුව එම විදේශික සංචාරකයා ප්‍රදේශයේ තරුණයන් එක්ව බේරාගෙන දියතලාව මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුලත් කර තිබෙනවා.
ඔහුගේ තත්වය බරපතල නොවන බවයි අනාවරණ වී ඇත්තේ.
අද උදෑසන ඉර උදාව නැරඹීමට පැමිණ සිටියදී ඔහු මෙම අනතුරට ලක්වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
1
+1
+1
3
+1
2
+1
1




