ජාත්‍යන්තර අලි දිනය පින්නවලදී සැමරෙයි

අදට යෙදී ඇති ජාත්‍යන්තර අලි දිනය සැමරීමේ උත්සවයක් පින්නවල අලි සංරක්ෂනාගාරයේදී පැවැත්වුණා.

සංචාරකයන්ට අලින්ගේ හැසිරීම් රටා සහ ජීවන චක්‍රය පිළිබද මෙහිදී අධ්‍යාපනයක් ලබා දීමට මෙන්ම සත්ව කොටස් නැරඹීමේ අවස්ථාව ද මෙහිදී උදාකර දීම විශේෂත්වයක්.

අප වාර්තාකරුවන් සඳහන් කළේ අලි ඇතුන් සඳහා පළතුරු මෙන්ම උක්ගස් වලින් සංග්‍රහ කිරීම ද සිදු වූ අතර දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් ඊට එක්ව සිටි බවයි.

2001 වසරේ අගෝස්තු 31 වනදා සුරංගි නමැති කෙනර බිහි කළ දිසා හා සඡ්ජන නමැති නිවුන් පැටවුන් දෙදෙනා මේ වන විට අලි රංචුවට එක්කර තිබෙනවා.

එම පැටවුන් නැරඹීමේ අවස්ථාව ද සංචාරකයන්ට උදාවී තිබෙනවා.

සැමරුම් උත්සවය පැවැත්වුණේ පින්නවල අලි සංරක්ෂනාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්වන නවෝද් අබේසිංහ හා මිහිරාන් මැදවල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?