AFC Banner
Empty Ad
Empty Ad

මෙරට කොවිඩ් ආසාදිතයින් 88,000 ඉක්මවයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 178දෙනෙකු මෙරටින් හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව මෙරටින් හදුනාගත් මේ වනවිට මෙරටදී හඳුනාගත් කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 88,085ක් දක්වා ඉහළගොස් තිබේ.

ඉන් ආසාදිතයින් 2589දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, ආසාදිතයින් 84969දෙනෙකු පූර්ණව සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛයාව 527කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?