ජපාන දේශපාලන ප්‍රබලයින් දෙදෙනෙක් ජනපති හමුවෙයි

ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු සටෝෂි සහ සහ ප්‍රාදේශීය පුනර්ජීවනය පිළිබඳ සහ නියාමන ප්‍රතිසංස්කරණ පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය යමමොටෝ කොසෝ මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.