AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් නිලධරියෙකුට ප්‍රහාරයක්.. තුවාල ලබා රෝහලේ

උප පොලිස් පරීක්ෂකවරයෙකු ගෝනවල ප්‍රදේශයේ දි පිරිසක් විසින් පහරදීමක් සිදුකර තිබේ. ඒ කුරුණෑගල වීරඹුගෙදර පොලිසියේදි. පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

පිරිසක් වට කර තමනට පහරදි ඇත්තේ බාල අපරාධ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවෙක් පිළිබඳ තොරතුරු සෙවීමට එම ‍ප‍්‍රදේශයට ගිය අවස්ථාවේ බව උප පොලිස් පරීක්ෂකවරයා පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබේ. නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ එම පොලිස් නිලධාරියා අනියම් බිරිඳක් හමුවීමට ගිය අවස්ථාවේ ගම්මානය පිරිසක් තරුණ පිරිසක් ඔහුට පහර දී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?