බිත්තර සදහා වූ පාලන මිල ඉවත් කිරිමත් සමඟ අයාලේ ගිය බිත්තර මිල

පසුගියදා බිත්තර සදහා වූ පාලන මිල රජය මඟින් ඉවත් කර ගනු ලැබුවා.

මෙලෙස බිත්තර සදහා වූ පාලන මිල රජය මඟින් ඉවත් කළ පසු බිත්තර අලෙවිසල් වල විවිධ මිල ගණන් යටතේ බිත්තර අලෙවි වන බවයි වාර්තා වන්නේ.

මෙහිදී විවිධ වෙළඳසැල් හිමියන් රුපියල් 55 සිට 60 දක්වා මිලකට බිත්තර අලෙවිකරණ බව වාර්තා වනවා.

එමෙන්ම ඇතැම් අලෙවිසල් වල බිත්තර කිලෝවක් රුපියල් 880 වන මිලකට අලෙවිකරණ ආකාරය අප වාර්තා කරුට දැකගත හැකි වුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
4
+1
0
+1
4
+1
5
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අපි මැ#ණත් මෙතනින් නැගිටින්නේ නෑ"ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක
10:33
Video thumbnail
ඔයාලගේ නායකයා තමයි ප්‍රභාටත් මිනී##න්න ඉගෙන්නුවේ
04:54
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන ජනපතිගෙන් සැර කතාවක් - උස්සන් යන එක අශිෂ්ට ක්‍රියාවක්
02:30
Video thumbnail
අධිකරණ ඇමතිතුමා සජිත්ට දාපු කින්ඩිය
09:53
Video thumbnail
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ අවුරුද්දේ අහෝසි වෙනවා - අපි වෙනම පනතක් නිර්මාණය කරනවා
03:24
Video thumbnail
සජිත්ගේ කතාව මැද නැගිට්ට ආණ්ඩුවේ ලොක්කෙක් සජිත්ගෙන් හොඳටම අහගනී
07:06
Video thumbnail
චරිත් අබේසිංහවත් එල්#න්න ද..? සජිත්ගෙන් කවුරුත් නොසිතු උත්තරයක්
02:41
Video thumbnail
ජනපතිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මීට වැඩිය ශික්ෂ සම්පන්න බවක් තියෙන්නෙ ඕනි
04:21
Video thumbnail
චාමරගෙන් සැර සත්තමක් - විනාඩි 10ට කොහොමද අපි රටේම ප්‍රශ්න කියන්නේ
02:19
Video thumbnail
ජනපතිගේ කතාවට සජිත් රිදෙන්නම දෙයි - අමුතු සිහිනයක් මවාගෙන ඉන්නේ
10:17