ශ්‍රී ලංකා දුම්රිය සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබාගැනීම වෙනුවෙන් කමිටුවක් පත් කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
2
+1
1
+1
+1
1
+1





