මොනරාගල, බඩල්කුඹුර ප්‍රදේශයේ අද (21) පෙරවරුවේ සුළු භූ චලනයක් වාර්තා වී තිබෙනවා.
මෙම කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 2.6ක් ලෙස සටහන්ව තිබූ බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ.
පෙරවරු 9.06ට පමණ මෙම භූ චලනය සිදුව ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
+1
+1
2
+1
+1













