2024 වසරට අදාළව පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත්‍රය සහ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.
ලබන අගෝස්තු මස 18 වනදා දක්වා අදාළ අයදුම්පත්‍ර භාර ගන්නා බවයි එහි දැක්වෙන්නේ.
අයදුම්පත්‍රයේ විමසා ඇති කරුණුවලට අදාළව සියලු සුදුසුකම් පසුගිය ජුනි 30 වනදාට වලංගු වන ආකාරයෙන් සපුරා තිබිය යුතු වනවා.
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කරගැනීමේ අයදුම්පත් අදාළ පාසල් ප්‍රධානීන් වෙත යොමු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙන්නේ.
අයදුම්පත්‍රය සහ චක්‍රලේඛය මෙතැනින්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
8
+1
14
+1
15
+1
8
+1
12
+1
4




