පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත්‍රය නිකුත් කෙරේ

2024 වසරට අදාළව පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත්‍රය සහ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

ලබන අගෝස්තු මස 18 වනදා දක්වා අදාළ අයදුම්පත්‍ර භාර ගන්නා බවයි එහි දැක්වෙන්නේ.

අයදුම්පත්‍රයේ විමසා ඇති කරුණුවලට අදාළව සියලු සුදුසුකම් පසුගිය ජුනි 30 වනදාට වලංගු වන ආකාරයෙන් සපුරා තිබිය යුතු වනවා.

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කරගැනීමේ අයදුම්පත් අදාළ පාසල් ප්‍රධානීන් වෙත යොමු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙන්නේ.

අයදුම්පත්‍රය සහ චක්‍රලේඛය මෙතැනින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46