විදේශ රැකියා සම්බන්ධ ඕනෑම ගැටලුවක් විසඳාගන්න ස්ථානයක්

කම්කරු සහ විදේශ රැකියා සම්බන්ධ ඕනෑම ගැටලුවක් විසඳා ගැනීම සඳහා වන ග්ලෝකල් ෆෙයාර් වැඩසටහන ලබන 15 සහ 16 යන දිනවල මෙවර යාපනයේ දී පැවැත්වෙනවා.

මේ පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශයේ දී පැවැත්වුණා.