සීනි වංචාවක් වෙලා නෑ.. කසිප්පු පෙරන්න වැඩියෙන් ගෙනැත්..- බන්දුල

ආනයන බදු අඩු කළ පසු සීනි වැඩිපුර මෙරටට ගෙන්වා ඇත්තේ ගෘහස්ත කර්මාන්තයක් සඳහා බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. සීනි මිල අඩුවීම හේතුවෙන් ගෘහස්ත මට්ටමේ කර්මාන්තයනක් සදහා ඒවා යොදා ගන්නා බවත් හැලී පිටින් ඒවා හදන්න ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය. එසේ නැතිව සීනි බදු වංචාවක් සිදුවී නැතැයි ද ඒ මහතා කියා සිටියේය. දෙරණ රූපවාහිනිය සාකච්ඡාවකට එක් වෙමින් ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?