දිවයිනේ සෑම සක්‍රීය සේවයේ නිරත පරිපාලන ග්‍රාම නිලධාරිවරයෙක්ම සාමදාන විනිශ්චයකාරවරයෙකු ලෙස ප්‍රකාශයට පත්කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
අදාළ ගැසට් නිවේදනය නිකුත්කර ඇත්තේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසිනුයි.
එම ගැසට් නිවේදනය පහතින්.

?