බැංකු සහ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද සිට සාමාන්‍ය පරිදි

දින පහක දීර්ඝ නිවාඩුවකින් පසුව සියලුම බැංකු අද (04) දිනයේ සිට යළි විවෘත වනවා.

මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු ද අද දිනයේ සිට ක්‍රියාත්මක වන්නේ දින පහකට පසුවයි.

ඒ, අනුව ගනුදෙනුකරුවන්ට බැංකු මඟින් ලබාගත හැකි සේවාවන් සාමාන්‍ය පරිදි සිදුකර ගත හැකි අතර, කොටස් වෙළෙඳපොළ ගණුදෙනුකරුවන්ට ද එහි කටයුතුවලට යොමුවීමේ හැකියාව ලැබෙනවා.

බැංකු සහ කොටස් වෙළෙඳපොළ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ සිට ඊයේ දින දක්වා වසා තැබුණේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට පහසුවක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?