ණය ප්‍රතිව්‍යුහගතකරණය සාධාරණ විය යුතුයි – නාමල්

ණය ප්‍රතිව්‍යුහගතකරණය සාධාරණ විය යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

හිනිඳුම ප්‍රදේශයේ පැවති අසන බල මණ්ඩල රැස්වීමකට අද (02) එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

එක්තරා කණ්ඩායමකට ණය ප්‍රතිව්‍යුහගතකරණවීමට සහ තවත් කණ්ඩායමකට ණය ප්‍රතිව්‍යුහගතකරණ නොවීමටත් හේතු දැක්විය යුතු බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

එම හේතු දැක්වීම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට නොව රට හමුවේ ඉදිරිපත් කළ යුතු බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12