spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ණය ප්‍රතිව්‍යුහගතකරණය සාධාරණ විය යුතුයි – නාමල්

ණය ප්‍රතිව්‍යුහගතකරණය සාධාරණ විය යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

හිනිඳුම ප්‍රදේශයේ පැවති අසන බල මණ්ඩල රැස්වීමකට අද (02) එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

එක්තරා කණ්ඩායමකට ණය ප්‍රතිව්‍යුහගතකරණවීමට සහ තවත් කණ්ඩායමකට ණය ප්‍රතිව්‍යුහගතකරණ නොවීමටත් හේතු දැක්විය යුතු බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

එම හේතු දැක්වීම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට නොව රට හමුවේ ඉදිරිපත් කළ යුතු බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
0
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?