අමෙරිකාවේ බැල්ටිමෝර් නගරයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් 28 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපත බවයි විදෙස් මධ්‍ය වාර්තා කළේ.
බැල්ටිමෝර් පොලිසියේ වැඩබලන කොමසාරිස් රිචඩ් වර්ලි සඳහන් කළේ “බෘක්ලින් දිනය” නම් උත්සවයක් සඳහා ජනතාව රැස්ව සිටි අවස්ථාවක මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු සම්බන්ධයෙන් තවමත් තොරතුරක් අනාවරණය වී නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
1
+1
+1
1
+1














