“සම්ප්‍රදාය සහ වෙනස” චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක් වෙයි

ප්‍රවීන චිත්‍ර ශිල්පී, කලාශූරී එස්. එච්. සරත් මහතාගේ “සම්ප්‍රදාය සහ වෙනස” චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) එක් වී තිබෙනවා.

සී. ඩබ්ලිව්. කන්නන්ගර මාවතේ පිහිටි සියම් නිවසේ (Siam House) මැයි මස 23 වැනිදා ඇරඹි චිත්‍ර ප්‍රදර්ශනය ජූලි මස 04 වැනිදා දක්වා පැවැත් වීමටයි සැලසුම් කර ඇත්තේ.

එස්.එච්. සරත් මහතාගේ පනස් වසරක කලා ජීවිතයේ වසර 40 ක කාල පරාසයක් තුළ සිතුවමට නඟන ලද එදිනෙදා ජීවන සබඳතා සහ පරිසරය පිළිබඳ චිත්‍ර මෙම ප්‍රදර්ශනයට එක් කර තිබෙනවා.

චිත්‍ර ප්‍රදර්ශනය නැරඹූ ජනාධිපතිවරයා එහි තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ අතර එස්.එච්. සරත් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46