කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක් සිදුකරන බව චයිනා හාබර් ඉංජිනියරින් සමාගමේ සභාපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි හමු වී පවසා තිබෙනවා.
මෙම හමුව චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගමේ බෙයිජිං නුවර පිහිටි ප්‍රධාන කාර්යාලයේ දී සිදු වුණා.














Ok. What happened to SINOPEC petroleum sheds? To be started operations in July 2023.🇱🇰🇨🇳