බස්වල යන කාන්තාවන්ගේ රන් භාණ්ඩ සොරකම් කළ අයෙක් පොලිස් දැලේ

බස් රථවල ගමන් කරමින් සිටින කාන්තාවන්ට මත් පෙති ලබාදී රන් මාල සොරකම් කිරීමට සම්බන්ධ සැකකරුවෙකු කටුනායක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස් රථවල ගමන් කරන කාන්තාවන් සමග සුහද වී ඔවුන්ට මත් වීමට පෙති ලබාදී එම කාන්තාවන් සතු රන් භාණ්ඩ මෙම පුද්ගලයා සොරකම් කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් කටුනායක පොලිසියට ලැබුණු තොරතුරු මත ඊයේ සවස වැටලීමක් සිදු කර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඔහු සතුව තිබී මත් පෙති 4ක් රන් මාලයක් රන් මුදු 3ක් සහ රන් අත් පළඳනාවක් ද සොයාගෙන ඇති බවයි.

රාජාංගණය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු 53 හැවිරිදි අයෙක්.

ඔහු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කටුනායක පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
3
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දොර ඇරලා බැලුවේ නැත්තම් අද මගේ කෑලිත් නෑ..මහ පාන්දර ඇවිත් අලි දාන සෙල්ලම් මෙන්න
03:28
Video thumbnail
ජනපතිගේ කතාවෙදි සාගර බයවෙච්ච කාරණය සාගර හෙළිකරයි..මේක රටේ නීතිය අවභාවිතාවක්
04:38
Video thumbnail
බස් රථයක් රියදුරුත් නොමැතිව කඩවල්, වාහන කුඩු කරගෙන මනුස්සයෙක් එක්කම පෙරලෙයි
01:49
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්
00:47
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්..මූණත් වහගෙන පෝළිමට එන හැටි
01:11
Video thumbnail
මහින්දානන්ද පදනම සතු දේපල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට.."අපි මේක මහින්දානන්දගේ කාර්යාලය විදියට කළා"
06:31
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04
Video thumbnail
රනිල් - සජිත් එකතුවීම ගැන අහද්දි රාජිත කුපිත වෙයි..තනි නායකයෙකුට ඕනි විදියට වැඩ වෙන්නේ නෑ
06:30
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි හොල්ලන්න හිතන්නවත් දෙන්නේ නෑ..විපක්ෂයට පෙරළන්නද අපි ආණ්ඩු හැදුවේ
05:46
Video thumbnail
ජනපති රැළියේ කිව්ව කතාවට රාජිතට යකා නගියි..මේවට තමයි Banana Republics කියන්නේ
09:44