ටයිටැනික් සොයා ගිය ‘ටයිටන්’ සබ්මැරීනයේ ගමන ශෝකාන්තයකින් නිමවෙයි

අතුරුදන් වූ ‘ටයිටන්’ සබ්මැරීනය පිපිරීමකට ලක්ව ඇති බව ඇමරිකානු වෙරළාරක්ෂක බලකාය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පිපිරීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් පස්දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඇමරිකානු වෙරළාරක්ෂක බලකාය සඳහන් කරන්නේ.

මෙම සනාථකර ගැනීමත් සමඟ එය සොයා දියත් කළ මෙහෙයුම් කටයුතු මේ වන විට අවසන් කර අතිඕ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

ටයිටැනික් නෞකාව මුහුදුබත් වී ඇති ස්ථානය ආසන්නයේ දී ‘ටයිටන්’ සබ්මැරීනයේ බවට විශ්වාස කළ හැකි කොටස් හමුවීමත් සමඟ එය පිපිරීමකට ලක්ව ඇති බවටයි ඇමරිකානු වෙරළාරක්ෂක බලකාය විශ්වාස කරන්නේ.

ටයිටැනික් නෞකාවේ සිට අඩි 1,600ක් පමණ දුරින් මුහුදු පත්ලේ තිබී සබ්මැරීනයේ සුන්බුන් හමුව ඇති අතර, ටයිටන් සබ්මැරීනය පුපුරා ගියේ කවදාදැයි කීම තවමත් ඉක්මන් වැඩි බවයි වෙරළාරක්ෂක අණදෙන නිලධාරි ජෝන් මෝගර් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
23
+1
7
+1
13
+1
256
+1
15
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්පෝට් සිද්ධිය ගැන පාඨලීගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අසූචි වපුරන අයට අසූජි හම්බෙනවා අනාගතේ
04:04
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ආණ්ඩුව - විපක්ෂය එකතුවෙලා විපක්ෂ නායකට ගේමක් දෙන්නද යන්නේ ? ශම්මි සිල්වා සුහදශීලීව ධුරය අතහැරියා
04:36
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම හොඳම එකෙන් දෙසයි..මෙතන හොරු තුන් දෙනෙක් ඉන්නවා..හංඟගෙන හිටියේ
06:57
Video thumbnail
ජනාධිපති චො‍ර වුණා - ටිල්වින් සිල්වා පොර වුණා..12 වෙනිදා මුළු කොළඹම වටලනවා
05:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.05
07:52:06
Video thumbnail
අසල්වැසියාගේ කේලම නිසා පුංචි පුතු තනිකර මව සදහටම ජීවිතයෙන් සමුගත් ඛේදවාචකය
03:14
Video thumbnail
සජිත්ගේ මැයි රැළියේ වුණ හුටපටයකට ඇමති නැලින්ද පිළිතුරු දෙයි..සජිත්ව මට හදන්න බෑ
02:13
Video thumbnail
සමාගමක සේවකයන්ට ප#රදීමට විරුද්ධව මිනිස්සු පාරට බහියි..ලක්ෂ ගණන් සල්ලි, බංගලා දීලා නඩත්තු කරනවා
04:16
Video thumbnail
අර්චුනා එකපාරටම නැගිටිලා ඇමතිට නීතිය කියලා දෙයි
01:01