එල්.පී.එල්. තරග කාලසටහන එළිදකී

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙවර තරගාවලියේ දී එක් කණ්ඩායමක් මූලික වටයේ තරග 08ක් ක්‍රීඩා කළ යුතු වනවා.

අනතුරුව ආරම්භ වන අවසන් පූර්ව වටයේ දී තරග තුනක් පැවැත්වෙන අතර, ඒ සඳහා ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන හතරේ රැඳී සිටින කණ්ඩායම් 04 සුදුසුකම් ලබනවා.

මෙවර තරගාවලිය ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වෙන අතර, තරගාවලියට ඇතුළත්ව ඇති සමස්ත තරග සංඛ්‍යාව 24ක්.

තරගාවලියේ පළමු තරගය පසුගියවර ශූරයින් වූ ජැෆ්නා කිංග්ස් සහ කලම්බෝ ස්ට්‍ර්යික්ස් අතර පැවැත්වෙනවා.

අවසන් මහා තරගය අගෝස්තු 20 වනදා පැවැත්වෙන අතර, එම තරගය පැවැත්වීමට අතිරේක දිනයක් ලෙස අගෝස්තු 21 වනදා යොදා තිබෙනවා.

තරග කාලසටහන පහතින්..

00
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03