Empty Ad
AFC Banner
Empty Ad

ගලෙන්බිඳුණුවැව රෝහලේ සාත්තු සේවිකාවකගෙන් තවත් සේවිකාවකට හෙල්මට් ප්‍රහාරයක් (වීඩියෝ)

ගලෙන්බිඳුණුවැව මූලික රෝහලේ රාජකාරි නියුතු සාත්තු සේවිකාවකට එම රෝහලේම සේවය කරන තවත් සාත්තු සේවිකාවක් විසින් පසුගිය දා හෙල්මටයකින් පහරදී තුවාල සිදුකර තිබෙනවා.

මෙම පහරකෑමට ලක්වූ සාත්තු සේවිකාවගේ මුහුණට තුවාල සිදුව ඇති අතර, ඇය ප්‍රතිකාර සඳහා එම රෝහලටම ඇතුළත්ව ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර පහරදීම සිදුකළ තැනැත්තිය ද යකල්ල මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

පහර කෑමට ලක්වූ සාත්තු සේවිකාව රාජකාරි වේලාවේදී තම දරුවා රැගෙන ඒම සදහා රෝහලින් පිටව ගොස් ඇති අතර නැවත රෝහලට පැමිණ, පැමිණි වේලාව වැරදියට සටහන් කර පිටව යෑමට සූදානම් වූ අවස්ථාවේ දී දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමක් අතර තුර මෙම පහරදීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය පරීක්ෂණ පවත්වාගෙන යනු ලබනවා.

https://youtu.be/TZ0sh-8JeV8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
37
+1
2
+1
3
+1
1
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | ජාතික ජන බලවේගයේ චන්ද්‍රමාලි පෙරේරා සහ සමගි ජන බලවේගයේ නිරෝෂා අතුකෝරාළ සහභාගීවන කස්තිරම
01:22:59
Video thumbnail
මාධ්‍යවේදීයෙකුට ජීවිත තර්ජනය කරපු ව්‍යාපාරිකයගේ සියලුම පැටිකිරිය මෙන්න - වැඩේට පොලීසියත් හවුල් ?
07:26
Video thumbnail
රටක තීරණ ගන්න තැන කාන්තාව සිටිය යුතුයි
00:23
Video thumbnail
ඉස්සර කාන්තා අයිතිවාසිකම් වලට පාරට බැස්සාම සැලකුවේ කඳුලු ගෑස් වලින්
05:58
Video thumbnail
කාන්තාවෝ අපරාධ කරන්න පෙළඹෙනවා හරි අඩුයි
09:22
Video thumbnail
තිස්ස සීයාට කියපු කතාව
00:07
Video thumbnail
මේක තවත් - සොමාලියාවක් - ඉතියෝපියාවක් කරන්න එපා - ආණ්ඩුව හාන්සි කරවපු සුපිරිම කතාව
06:09
Video thumbnail
නලින්ද ජයතිස්ස දේශබන්දුට අනතුරු අඟවයි - "කරුණාකරලා ඇවිල්ලා බාර වෙන්න"
01:17
Video thumbnail
මුස්ලිම් ප්‍රජාව අතර ආණ්ඩුව ෆේල් ?
02:15
Video thumbnail
රනිල් අල්ජසීරා එක්ක කරපු interview එකනම් මම දැක්කේ නෑ
02:10

?