අත්‍යවශ්‍ය භාණ්ඩ 3ක මිල පහතට

අත්‍යවශ්‍ය පාරිභෝගිත භාණ්ඩ 3ක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, වටානා කිලෝවක මිල රුපියල් 13 කින් ද පාන්පිටි කිලෝවක් රුපියල් 05 කින් ද රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 04 කින් ද පහළ දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක නව මිළ රුපියල් 295 ක් ද පාන්පිටි කිලෝග්‍රෑමයක නව මිළ රුපියල් 195 ක් ද වටානා කිලෝග්‍රෑමයක නව මිළ රුපියල් 275 ක් ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
25
+1
2
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00