spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අත්‍යවශ්‍ය භාණ්ඩ 3ක මිල පහතට

අත්‍යවශ්‍ය පාරිභෝගිත භාණ්ඩ 3ක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, වටානා කිලෝවක මිල රුපියල් 13 කින් ද පාන්පිටි කිලෝවක් රුපියල් 05 කින් ද රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 04 කින් ද පහළ දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක නව මිළ රුපියල් 295 ක් ද පාන්පිටි කිලෝග්‍රෑමයක නව මිළ රුපියල් 195 ක් ද වටානා කිලෝග්‍රෑමයක නව මිළ රුපියල් 275 ක් ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
25
+1
2
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?