සිම්බාබ්වේ දේශයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට අකරතැබ්බයක් (ඡායාරූප)

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (10) සිම්බාබ්වේ දේශය බලා පිටත්ව ගියා.

කටුනායක ගුවන් තොටුපොළෙන් එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම, පළමුව ඩුබායි රාජ්‍යට ගොස් අනතුරුව තවත් ගුවන් යානයකින් සිම්බාබ්වේ දේශය බලා ගමන් කිරීමටයි නියමිතව තිබුණේ.

දීර්ඝ ගුවන් ගමනකින් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මේ වනවිට සිම්බාබ්වේ දේශයට ළඟා වී ඇති අතර, එහි ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඔවුන්ගේ කාමර පහසුකම් නොලැබීම හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එලෙස කාමර පහසුකම් නොලැබීම හේතුවෙන් හෝටලයක තැන තැන්වලට වී සිටින අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මේ සම්බන්ධයෙන් විමසා සිටීමට අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට කිහිපවරක් උත්සාහ කළ ද ඔහු දුරකථනය හා සම්බන්ධ වුයේ නැහැ.

  1. THILANGA KIYANA RACE BY RACE SUDHU ANTHUWA GE ATCH EKA SHAMMI SILVA KIYANA HORA SLC EKATA AYE NITHARANGAYEN PATH UNA LU NEDHA. DAN OYA PARAYI MEWA GENA HOYALA BALUWE NATHI DHA, UN NIDHI WADHILA DHA. ME APE RATEYI JATIKA CRICKET KANDAYAMA, OTHANA ARJUNA HITIYA NAM BALA GANNA THIBUNA. AH EYATH DAN OKE UPADESHAKA NEDHA. WEDAK NAHE. OYA RATA THAMA WARNA WADHEE WARGA BEDHA WADEE SUDDA GW. UN OHOMA THMAYI APITA SALAKANNE. DALA WARELLA MUNTAYI UNTAYI BAMBU GAHA GANNA KIYALA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15