පැතුම් නිස්සංකගෙන් අර්ධ ශතකයක්

ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තුන්වන තීරණාත්මක එක්දින තරගයේදී තම 8 වන එක්දින අර්ධ ශතකය රැස් කර ගැනීමට පැතුම් නිස්සංක සමත්වුණා.

ඔහු පන්දු 32කින් ලබා ගත් එම ලකුණු 50ට හයේ පහර 2ක් සමගින් හතරේ පහර 8ක් ඇතුලත් වුණා.

එය පැතුම් නිස්සංකගේ එක්දින ක්‍රිකට් තරග දිවියේ වේගවත්ම අර්ධ ශතකය ලෙසටයි වාර්තා අතරට එක්වෙන්නේ.

ඔහු පිටියෙන් ඉවත් වන විට ලකුණු 51ක් ලබා සිටියා.

සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ ලකුණු 117ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 11ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 94ක් ලබා සිටිනවා.

දිමුත් කරුණාරත්න ලකුණු 32යි. කුසල් මෙන්ඩිස් ලකුණු 5යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
57
+1
4
+1
51
+1
5
+1
6
+1
11
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
බාල ගල් අඟුරුද නැව්වල තිබුණේ..?කැබිනට් ඇමති සියල්ල හෙළිකරයි..ගල් අඟුරු ගෙනාවේ අද ඊයේ නෙවෙයි
15:40
Video thumbnail
බලශක්ති ඇමතිතුමාව අස්කරනවා ද..?
08:31
Video thumbnail
ප්‍රභාගේ ගේ හදන්න සල්ලි දෙනවා, මේ මිනිස්සුන්ට වතුර දෙන්නේ නෑ
05:07
Video thumbnail
මෝටර් ග්‍රේඩර් 75ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
01:33
Video thumbnail
යකා අවුස්සගන්නේ නැතුව තමුසේ එළියට යනවකෝ
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47
Video thumbnail
ජාතියේ ක#මෙට පහළ වෙච්ච ඇමතියෙක්..රජය මහ මෝල් හිමියන් එක්ක ලොකු ඩීල් එකක්..ගොවීන් කුපිත වෙයි
05:53
Video thumbnail
සජිත් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - බෙදීමෙන් රජ වෙන්න හදන්නේ
13:16
Video thumbnail
කුමාරයාගේ කුමාර රැගිලි ජනතාවට බලාගන්න පුළුවන්..විදුලි බිල ගැන ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
09:50


?