වන අලි ප්‍රහාරයකින් දරුවෙක් ජීවිතක්ෂයට

තලාව පොලිස් වසමේ තිරප්පනේ වැව අසළ දී වන අලියෙකුගේ පහර කෑමට ලක් වූ දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වන අලි ප්‍රහාරයෙන් ඊයේ (25) පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ 15 හැවිරිදි පිරිමි ළමයෙක් බවයි පොලිසිය පැවසුවේ.

වන අලි ප්‍රහාරයට ලක් වූ දරුවා අනුරාධපුර රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (25) සවස තලාව, තිරප්පනය වැවේ ජලජ පැලෑටි ඉවත් කිරීමේ ශ්‍රමදානයක් පැවති අතර, එම ශ්‍රමදානය අතරතුර දී එම වැවට ආසන්නයේ ඇති දේවාලය ප්‍රදේශයට මෙම දරුවා සහ පිරිසක් ගොස් ඇති අතර, එහිදී දරුවා මෙලෙස වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01