වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය කාන්තාවගේ සිද්ධියට අදාළව නීතිය අකුරට

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය කාන්තාවගේ සිද්ධිය පිළිබඳ, නීතියට පිටින් කිසිවක් සිදුකිරීමට ඉඩකඩක් නොලැබෙන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී (24) දින ප්‍රකාශ කළේය.

ඔහු මේ බව කියා සිටියේ, එම මරණය සැක සහිත බවත්, එම මෘත දේහය නැවත ගොඩගෙන ස්වාධින පරීක්ෂණයක් සිදුකරන ලෙසත් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙසේද පැවසීය

” මනෝ ගනේෂන් මන්ත්‍රීතුමනි, ඔබතුමා නගපු කාරණය අපි දුරකතනයෙන් දැනුම් දුන්නා. නීතියට පිට ඒකට ඉඩකඩක් ලැබෙන්නේ නෑ. ඔබතුමාගේ කරුණු ටික යවලා තියෙන්නේ අවශ්‍ය කටයුතුවලට “

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු මර්දනය කරන්න එපා..පව් පව්..හිටපු පා.ම.චන්දන කත්‍රිආරච්චි රැගෙන යෑමේදී උණුසුම් තත්ත්වයක්
06:27
Video thumbnail
ගිනිකෙළිවලින් වන අනතුරු සැලකියයුතු මට්ටමින් අඩුවෙලා..ඒත් රිය අනතුරු අඩුවෙලා නෑ
03:31
Video thumbnail
රෝහලට ආ රෝගියෙක් වෛද්‍යවරියකට කළ කැත වැඩේ GMOA එක හෙළිකරයි
07:05
Video thumbnail
ඇඹිලිපිටිය වැවක දියේ ගිලී දෙන්නෙකුට ජීවිතය අහිමිවෙයි
01:10
Video thumbnail
වාර්තාගත ලාභ ඇතිවීම ගැන ලංගම සභාපති ගැම්මට කිව්ව කතාව..දශක කිසිපයක වැඩ එකතුවෙලා වෙන සති තියෙනවා
03:32
Video thumbnail
ඇඹිලිපිටිය වැවක දියේ ගිලී දෙන්නෙකුට ජීවිතය අහිමිවෙයි
01:46
Video thumbnail
හිටපු හොරුන්ටත් වඩා මුන් පට්ටපල් හොරුවෙලා..අපිලාගේ සාදූ කුපිත වී හොඳම එකෙන් අමතයි
06:21
Video thumbnail
මාලිමා කට්ටියගේ මන්ත්‍රීකම සහ ඇමතිකම තනතුර අහෝසි විය යුතුයි
13:49
Video thumbnail
කාසල්රි ජලාශය ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් වෙයි
02:44
Video thumbnail
වහාම ක්‍රියාත්මක වන පරිදි මට පොලිස් ආරක්ෂාව දෙන්න..මට ගොඩක් තර්ජන තියෙනවා..
03:33