දුම්රියක් තවත් යතුරුපැදි කරුවෙකු බිලිගනී

ඊයේ (23) වන දින දඹුව කට්ටඹුවාව මාර්ගයේ දුම්රිය හරස්‌ මාර්ගයේදී යතුරු පැදියක් දුම්රියේ ගැටී එක් අයෙකු මියගොස් තිබෙනවා.

කට්ටඹුවාව දෙසට ධාවනයවූ යතුරු පැදියක්‌, දුම්රිය හරස්‌ මාර්ගය දෙසට ධාවනය කිරීමේදී මහව දෙස සිට මඩකලපුව දෙසට ධාවනයවු දුම්රිය දැකීමෙන්‌ යතුරු පැදිය නතර කර ගැනීමට උත්සාහ කිරීමේදී පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරළීමෙන්‌ දුම්රියේ ගැටී අනතුර සිදුව ඇත.

අනතුරින්‌ යතුරු පැදිකරු සහ පසු පැදිකාරිය තුවාල ලබා මහව රෝහලට ඇතුලත්‌ කර වැඩිදුර ප්‍රථිකාර සඳහා කුරුණෑගල
රෝහල මාරු කර යවා ප්‍රථිකාර ලබමින්‌ සිටියදී පැදිකරු මියගොස්‌ තිබෙනවා.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 50 ක්‌ වන උණගහයාය, කට්ටඹුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්‌ කර තිබෙනවා.

මහව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
13
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
මුජිබුර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31