මත්ද්‍රව්‍ය සහ විදෙස් දුම්වැටි සමග ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

විදේශීය දුම්වැටි සහ හෂීස් මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කලුගල මාර්ග බාධකයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොල්පිටිය පොලිසියයි වැටලීම සිදුකර ඇත්තේ.

ඊයේ (20) සවස නුවරඑළිය සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් කලුගල පොලිස් මාර්ග බාධකයේදී නතර කර පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කර තිබුණා.

එම වෑන් රථයේ ගමන් කරමින් සිටි ඉන්දීය ජාතිකයන් දෙදෙනො සතුව තිබී හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 800ක් සහ විදේශීය දුම්වැටි 205ක් සොයා ගැණුනා.

ඒ අනුවයි සැකකාර ඉන්දීය ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පසුව ඉන් එක් ඉන්දීය ජාතිකයෙකු ඇප මත නිදහස් කර ඇති අතර අනෙක් සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්පහට ගංවතුර - මෙන්න නවතම තත්ත්වය..බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවෙලා
02:26
Video thumbnail
අපිට බොරු පොරොන්දු දුන්නා - පොහොර ගැටලුව නිසා ගොවීන්ට යකා නගියි
05:29
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් ගංජා අළු කළ මෙහෙයුම
01:28
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43