කළුතර සිසුවියගේ සිද්ධියේ සැකකරුවන් 04ක් අධිකරණයට – පිරිසක් අධිකරණය අසල විරෝධයේ (වීඩියෝ)

කළුතර පස්මහල් ලැඟුම්හලකින් ඇදවටී මියගිය පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් සිව්දෙනා දැඩි ආරක්ෂක රැකවල් මැද අද (15) පෙරවරුවේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට රෙගනවිත් තිබෙනවා.

මියගිය පාසල් සිසුවිය ලැඟුම්හලට කැඳවාගෙන ආ ඇයගේ 19 හැවිරිදි මිතුරිය, මිතුරියගේ පෙම්වතා, ලැඟුම්හල් හිමිකරුගේ බිරිඳ සහ ප්‍රධාන සැකකරුගේ රියදුරු මෙලෙස අධිකරණය වෙත රැගෙන ආ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරුවන් අධිකරණයට රැගෙන එන අවස්ථාවේ, මියගිය සිසුවියගේ මව ඇතුළු 100කට ආසන්න පිරිසක් අධිකරණ භූමිය ඉදිරිපිට ගාලුපාරේ පෙළගැසී නිහඩ විරෝධතාවකද නියැලී සිටි බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

https://youtu.be/P9eJ813EEpk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
13
+1
1
+1
19
+1
5
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DV චානකගෙන් තවත් ප්‍රබල හෙළිදරව්වක්..රු.කෝටි 27ක ගල් අඟුරු මුහුදට වැටීමේ අවදානමක් ?
05:00
Video thumbnail
ඉවසුවා ඇතිනේද ?දැන් තමයි නැගිටින්න ඕනි.. දුමින්ද ජනතාවගෙන් ප්‍රශ්න කරයි
06:58
Video thumbnail
තෙල් ගේන මිනිහට ලොකු කුට්ටියක් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා - ගම්මන්පිලට යකා නගියි
06:25
Video thumbnail
කැලඹුණු කාලගුණය නිසා දෙදෙනෙකුගේ දිවි අහිමිවෙලා..දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට
07:56
Video thumbnail
තාත්තයි දුවයි එකම තැන එළොව ගිය වන අලි ප්‍ර#හාරය..කාන්තාව හැඬූ කදුලින් වැදලා ඉල්ලපු දේ
04:11
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න
00:45
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න - "වතුර ගහන්න එපා..වැලි දාන්න"
01:07