අහුන්ගල්ලේ සංචාරක හෝටලයක පළමු මහලෙන් දරුවෙක් බිමට ඇද වැටෙයි

අහුන්ගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක පළමු මහලෙන් බිමට වැටී දරුවෙක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ නිවාඩුවක් ගත කිරීම සඳහා සිය මව්පියන් සමඟ එම හෝටලයට පැමිණි සිටි සිව්හැවිරිදි පිරිමි ළමයෙක්.

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අදාළ පිරිමි දරුවා අද (14) උදෑසන 7.00ට පමණ ඔවුන් නවාතැන්ගෙන සිටි කාමරයෙන් පිටතට පැමිණ බැල්කනියේ රැඳි සිටිය දී මෙම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරෙන් තුවාල ලැබූ දරුවා බලපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට මාරුකර යවා ඇති බවයි අහුංගල්ල පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00